Thursday, May 16, 2024

General line - 0115112241

දුප්පත්කමින් මිදෙන්න සමෘද්ධියට අමතරව නව වැඩපිළිවෙලක්




කෙටි කාලයක් තුළ දුප්පත්කමට විසඳුමක් ලබාදීම සිය අරමුණ බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඌවපරණගම ප‍්‍රදේශයේ පැවැති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.