Thursday, May 16, 2024

General line - 0115112241

දේශපාලකයින් ගේ සුරසැප යුගය අවසන් : අමාත්‍ය සජිත් ප්‍රේමදාස




සිය රජයක් යටතේ දේශපාලනඥයින් සුරසැප විඳි යුගය අවසන් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති ජනරැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස.