Thursday, May 16, 2024

General line - 0115112241

පොහොර නොමිලේ දෙන මැතිවරණ පොරොන්දුවට ජනපතිගේ විරෝධය




පොහොර නොමිලේ ලබාදෙන මැතිවරණ පොරොන්දු වලට තමන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පත්කිරීම යටතේ අඹන ප්‍රාදේශිය රෝහල විවෘත කිරීමේබ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.