Thursday, May 16, 2024

General line - 0115112241

රාජ්‍ය දේපළ අවභාවිත කළ අමාත්‍යාංශ 24 ක් ගැන හෙළිදරව්වක්




ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බලය අව භාවිත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ 24 ක් පිළිබදව පැමිණිලි ලැබී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

මේ, අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබදව කරුණු දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි