Monday, April 29, 2024

General line - 0115112241

යුධ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 08 දෙනෙකු මේජර් ජනරාල් නිලයට උසස් කෙරේ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යුධ හමුදාවේ බ්‍රිගේඩියවරුන් 08 දෙනෙකු මේජර් ජනරාල් නිලයට උසස් කර තිබෙනවා.

මෙලෙස මේජර් ජනරාල් නිලයට උසස් කර ඇත්තේ,

බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ, බ්‍රිගේඩියර් ජේ.සී. ගමගේ, බ්‍රිගේඩියර් කේ.එන්.එස්. කොටුවේගෙදර, බ්‍රිගේඩියර් කේ.ජේ. ජයවීර, බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර, බ්‍රිගේඩියර් බි.ඒ.එල්. රත්නායක, බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ යන අයයී.