Sunday, May 5, 2024

General line - 0115112241

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි 




උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා වන නව ආණ්ඩුකාරවරුන් දෙදෙනා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව උතුරු මැද පළාත සඳහා හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ ද නැගෙනහිර පළාත සඳහා අනුරාධා යහම්පත් දිවුරුම් දී තිබෙනවා.