Monday, May 6, 2024

General line - 0115112241

පාලමුනේ මුහුදු තීරයෙන් විදේශීය ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

ටී එම් ජව්ෆර්ඛාන්




මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුනේ මුහුදු තීරයේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 45 ක් පමණ වන මිය ගිය පුද්ගලයා විදේශීය ජාතිකයෙකු බවට සැක කෙරෙන බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම මළ සිරුර මඩකලපුව ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බව ද පොලිසිය පැවසුවා.