Monday, April 29, 2024

General line - 0115112241

ආනන්දයේ සත්මහළ විවෘත කළ ජනපතිගෙන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසකට යෝජනා




කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද සිසු අයිතියට පත් කෙරුණා. මේ, එම උත්සවය අමතමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. 

වත්මන් අධ්‍යාපන ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රය අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනයවීමට කාලය එළඹ ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.