Monday, April 29, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් කිසිදු කොන්දේසියක් නැහැ : නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙකු කියයි




එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව එම පක්ෂයේ උප ලේකම්වරයෙකු වන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් මත ඉදිරිපත් කළ ද ඊට කලබල විය යුතු නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.