Monday, May 6, 2024

General line - 0115112241

නාමයෝජනා නොලැබුණු ටී එම් ඩිල්ෂාන් පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට




හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ඔහුට නාමයෝජනා නොලැබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් නාමයෝජනා පත‍්‍ර ඊයේ භාරදුන්නා. කෙසේවෙතත්තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමගේ නමද එම නාමලේඛණයේ ඇතුළත්ව තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රමේෂ් පතිරණද මෙලෙස අදහස් පළ කළා.

මේ අතර එළඹෙන මහ මැතිවරණය සදහා දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද දිනයේද දිස්ති‍්‍රක්ක කිහිපයක් සදහා නාමයෝජනා භාර දුන්නා. නාමයෝජනා භාරගැනීම හෙටින් අවසන් වනවා.