Sunday, May 5, 2024

General line - 0115112241

විදේශ ගතව මෙරටට පැමිණි පිරිස 8447ක් වෙයි




මාර්තු 01 වනදා සිට 15 වනදා දක්වා විදේශයන්හි සිට පැමිණි මෙතෙක් නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් 8,447 දෙනෙකු පොලීසියේ ලියාපදිංචි වි තිබෙනවා. පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පදිංචි නිවාසවලදීම ඔවුන් නිරෝධායනයට ලක් කරන බවයි. 

මහජන ඒකරාශීවීම් වළක්වාලීමට ද පොලීසිය කටයුතු කරමින් සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.