Sunday, May 5, 2024

General line - 0115112241

ඩොලරයේ අගය රුපියල් 193 ත් පන්නයි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය තවත් පහත වැටුණා. ඒ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 193.75 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඊයේ දිනයේදීද, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 192.80 ක් දක්වා පහත වැටුණා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බලපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයන් හමුවේ ශ‍්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය මෙලෙස පහත වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ.