Monday, May 6, 2024

General line - 0115112241

අද රාත්‍රී 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය 




අද (16) රාතී‍්‍ර 08 සිට මුළු දිවයිනටම ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක වනවා. කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇඳීරි නීතිය ලිහිල් කෙරෙන්නේ එළඹෙන 18 වන සඳුදා අළුයම 05 ටයි. 

එම දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය මැයි 18 වන සඳුදා අලූයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වන සෙනසුරාදා දක්වා කි‍්‍රයාත්මක වනුයේ රාතී‍්‍ර 8.00 සිට අලූයම 5.00 දක්වා කාලයේදීයි. කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට ඇඳීරි නීතිය නැවත දැනුම් දෙන තුරු තවදුරටත් කි‍්‍රයාත්මක වන බවයි පොලිසිය පැවසුවේ.