Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 937ක් දක්වා ඉහලට




නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 937ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙක් මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් රෝගියා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වනවා.