Sunday, May 5, 2024

General line - 0115112241

හඳුනා නොගත් ආකාශ වස්තුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි (VIDEO)




පැහැදිලිව හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට නිරීක්ෂණය වී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරක හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ හෝමාගම, කටාන හම්බන්තොට හා ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට මෙම ආකාශ වස්තුව පෙරේදා නීර්ක්ෂණය වී ඇති බවයි. 

කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව පිළිබඳ වැඩිදුර යමක් ප‍්‍රකාශ කිරීමටනම් තවදුරටත් දත්ත අධ්‍යයනය කළ යුතු බවට මහාචාර්යවරයා පැවසුවා.