Sunday, May 5, 2024

General line - 0115112241

තරග පාවා දීමේ සිදුවීම ගැන පරීක්ෂණයක් කරන්න : හිටපු තේරීම් භාර කමිටු සභාපති කියයි




2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකා පිල තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නැයි එවක තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින් ද සිල්වා අද ප‍්‍රකාශ කළා. ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ද අද අදහස් පළ කළා.