Friday, March 29, 2024

General line - 0115112241

නැගෙනහිර තැපැල් ඡන්දයට දැඩි උනන්දුවක් (PHOTOS)

ජව්ෆර් කාන්




2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ අද (16) සිව්වන දිනයයි. තැපැල් ඡන්දය පැවැති ඉකුත් දින 03 දී එම කටයුතු සාමාකාමීව සිදුකෙරුණු බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ.

මේ අතර මහා මැතිවරණයේ අද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැගෙනහිර පොලිස් ස්ථානවල හා  ත්‍රිවිධ හමුදාව උද්යෝගිමත්ව ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දැන ගැනීමට ලැබුණු බව මඩකලපුව වාර්තාකරු සඳහන් කළා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 12ක  දිස්ත්‍රික්ක පොලිස් මුලස්ථාන  ඇතුලත්ව  හමුදා කඳවුරුවල  සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.