Monday, May 6, 2024

General line - 0115112241

පොලිසියේ 17කට ස්ථාන මාරු




ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව අදාළ මාරු කිරීම් සහ පත් කිරීම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

(එම සම්පූර්ණ වාර්තාව පහතින්)