Sunday, April 28, 2024

General line - 0115112241

යුද හමුදා බුද්ධි අංශයෙන් අත්අඩංගුවට ගත් වැල්ලම්පිටියේ හෙරොයින් පාතාල නායක පූ කුඩු ඛන්නාගේ බව හෙළිවෙයි




වැල්ලම්පිටිය බ‍්‍රැන්ඩියාවත්ත ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 23 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව සිදු කළ වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු දැනට ඉන්දියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ”පූ කුඩු ඛන්නා”ගේ ගෝලයෙකු බවයි පැවසෙන්නේ.