Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් දිනක් තුළ කොරෝනා මරණ 758ක්




ඉන්දියාවෙන් ඊයේ (02) දිනය තුළ පමණක් කොරෝනා මරණ 758ක් සිදුව තිබෙනවා.

ඊයේ දිනය තුළ එරටින් වාර්තා වු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 52,783ක්. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාධිතයින් 18 ලක්ෂ 5,838ක් වාර්තා වී තිබෙනවා. ඒ කොරෝනා මරණ 38,176ක්ද සමගයි.