Saturday, May 4, 2024

General line - 0115112241

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් නිලධාරියෙක් බොරැල්ලේදී කොටු




හෙරොයින් ග‍්‍රෑම් 94 ක් සමග කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද (28) මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.