Saturday, May 4, 2024

General line - 0115112241

ශාක්‍යපුත‍්‍ර සිරිසීවලී මහා සෑයේ තැන්පත් කෙරෙන උතුම් ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ තෙවන දිනය අදයි




මාස්ටර් ගයිඞ් දායකත්වයෙන් දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයේ ඉදිවන ශාක්‍යපුත‍්‍ර සිරිසීවලී මහා සෑයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරෙන උතුම් ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තෙවන දිනටත් සැදැහැවතුන්ට අද (31) අවස්ථාව උදා වනවා.

මෙම පිංකම පැවැත්වෙන්නේ කැළණිය, බොල්ලෑගල මාස්ටර් ගයිඞ් නිවහනේදීයි.