Monday, May 6, 2024

General line - 0115112241

ගතවූ පැය 24 ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 97,000 ක්




ගතවු පැය 24 දි ලොවපුරා රටවලින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 97,685 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් පමණක් ඊයේ දිනයේදී කොරොනා ආසාදිතයින් 75,022 දෙදෙනෙකු වාර්තා වුණා.

අමෙරිකාවෙන් ආසාදිතයින් 25,325 දෙනෙකු හා බ‍්‍රසීලයෙන් ආසාදිතයින් 10,188 දෙනෙකු ගතවූ පැය 24 දී වාර්තා වී තිබෙනවා. මේවනවිට ලොව රටවලින් වාර්තා වන සමස්ථ කොරොනා ආසාදිතයින් ගණන දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ 
85,488 ක්.