Saturday, May 4, 2024

General line - 0115112241

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගමදී විවෘත කෙරේ




මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම පිටිපන ප‍්‍රදේශයේදී අද විවෘත කෙරුණා.

ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්. මේ සදහා සිදු කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 18.05 ක්.

මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව මගින් නිපදවන ඖෂධ යුරෝපා සංගමයේ නිෂ්පාදන ක‍්‍රමවේදවලට අනුකූලව අපනයනය කිරීමට ද අපේක්ෂා කෙරෙනවා