Sunday, May 5, 2024

General line - 0115112241

ජිවත්ව සිටින කාලයේදී බියෙන් නොව සතුටින් ජීවත්වීම වැදගත්




මරණ බියෙන් ජීවත් නොවී, ජීවත්ව සිටින කාලය තුළ සතුටින් දිවිගෙවිය යුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය.