Sunday, May 5, 2024

General line - 0115112241

ලොව පුරා කොරෝනා මරණ මිලියන 02 ඉක්මවයි




ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 02 ඉක්මවා තිබෙනවා. ඒ, ගතවූ පැය 24 දී ලොව පුරා රටවලින් කොරෝනා මරණ 15,361 ක් වාර්තා වීමත් සමගයි.

ඒ අනුව මේවනවිට ලොව පුරා රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව විසිලක්ෂ 2,410 ක්. ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 97,994 ක් වනවා.