රට නැවත වරක් ජාත්‍යන්තරය හමුවේ හුදෙකලා වීමේ තත්ත්වයක් මතුව ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.