Monday, March 20, 2023

General line - 0115112241

බැකෝ යන්ත‍්‍රයක් යතුරුපැදියක ගැටී දෙදෙනෙකු මරුට




දඹුල්ල වෑවල මාර්ගයේ කැප්ඇල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ බැකෝ යන්ත‍්‍රයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනායි. 26 හැවිරිදි ඔවුන් දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

බැකෝ යන්ත‍්‍රයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (08)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

accidentwww.nethnews.lk0001 accidentwww.nethnews.lk0002 accidentwww.nethnews.lk0003 accidentwww.nethnews.lk0004