Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවට සහ පාකිස්තානයට ගංවතුරෙන් දැඩි බලපෑම්




ඉන්දියාවේ සහ පාකිස්තානයේ ප‍්‍රදේශ ගණනාවකට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයටයි. එහි ජනතාව උග‍්‍ර ආහාර හිඟයකටද මුහුණදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි නුවර දෛනික කටයුතුවලද අධික වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.