Monday, May 6, 2024

General line - 0115112241

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට තවත් සහනයක්




විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමේදී විදේශ අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ යුධ හමුදාපතිවරයා.