Monday, May 6, 2024

General line - 0115112241

මෙරට ශෛලමය ලේඛන සම්බන්ධයෙන් සොයාබලන මහාචාර්ය රාජ් සෝමදේව ගැන ජාත්‍යන්තර වෙබ් අඩවියක පල වූ වාර්තාව




ලොව ශෛලමය ලේඛන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනන www.bradshawfoundation.com වෙබ් අඩවිය විසින් මෙරට කීර්තිමත් මහාචාර්යවරයෙකු වන රාජ් සෝමදේව සම්බන්ධයෙන් ලිපියක් සිය වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායම 2011 වර්ෂයේදී මෙරට ශිලාමය ලේඛනයන් සහ සිතුවම් සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කරනු ලැබුවා.

ජ්‍යාමිතික සලකුණු, කැටයම් පින්තාරු, නිරූපනය කරන ලද සංඛේත සහ රූප එම පිරිස අධ්‍යනය කර තිබෙනවා.

මෙලෙස අධ්‍යනයට ලක් වූ බොහෝ ස්ථාන ඝණ වන ලැහැබෙන් යුක්ත ස්ථාන වනවා.

ඇතැම් ස්ථානවල වර්තමානයේ මේවන විට ආදි වාසීන් ජීවත් වනවා.