හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුම තෝරාපත් කර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කෙරුණා.