Saturday, September 21, 2024

General line - 0115112241

මහින්ද කොරියානු පාර්ලිමේන්තුවට




දකුණු කොරියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායම අද (08) එරට පාර්ලිමේන්තුවේදී  නියෝජ්‍ය කථානායකවරයා සහ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු මුණ ගැසුනා.

මෙම සාකච්ඡා ඉතා ඵලදායී වූ බවයි සංචාරයට එක්ව සිටින හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පැවසුවේ. එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය තුරන්කර සාමය ඇති කිරීම සම්බන්ධයෙන් ඔවුන් වඩාත් අගය කරමින් කතා කළ බවයි.