Monday, May 6, 2024

General line - 0115112241

අවුරුදු සාප්පු සවාරියේ යන ඔබට විශේෂ සිහි කැදවිමක්




අලුත් අවුරුද්දේ වියදම් කිරීමට ගොස් මේ අවුරුද්දේත් ඔබ ණය කරුවෙකු වනවාද? වඩා වැදගත් වන්නේ වියදමට සරිලන ආදායමක් සෙවීම නොව ආදායමට සරිලන වියදම කළමනාකරනය කර ගැනීම නොවේද? අද අවුරුද්දට සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර මේ ගැනත් සිතන්න.

ඒ, ජේ්‍යෂ්ඨ මනෝ උපදේශක උදයා දේවාමුල්ල.

හැමදාම උදාවන ඉර සමග මෙවර අලුත් අවුරුද්දේදී අලුතින් උදාවන්න ඔබ සූදානම්ද?