Monday, April 29, 2024

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ මිලිමීටර් 100 ඉක්මවා වැසි




දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද රාත්‍රියේදී මිලි මීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල්ගෙන්.