Monday, April 29, 2024

General line - 0115112241

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි 




අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ප්‍රදේශයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම තීරණය ගනු ලැබූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.