Tuesday, April 30, 2024

General line - 0115112241

කොරෝනා අවදානම හේතුවෙන් අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්




රට තුළ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ලබන 03 සිට 07 දක්වා කාලය තුළ අධිකරණ කටයුතු සීමා කර තිබෙනවා. ඒ අනුව අදාල කාල සිමාව තුළ අධිකරණ කටයුතු පවත්වා ගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක්  අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බවයි අධිකරණ අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පැවසුවේ. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජේ්‍යෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා.