Tuesday, April 30, 2024

General line - 0115112241

පක්ෂ කිහිපයක් අන්තර් ජාලය ඔස්සේ අද මැයි දින සැමරුම් පවත්වයි




කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින රැලි සහ පෙළපාලි නොපවැත් වුවද දේශපාලන පක්ෂ කිහිපයක් අන්තර් ජාලය ඔස්සේ අද මැයි දින සැමරුම් පවත්වනු ලැබුවා. සමගි ජන බලවේගය සංවිධානය කළ මැයි දින සැමරුමට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පල කළේ මෙලෙසයි. 

ජනතා විමක්ති පෙරමුණ අන්තර් ජාලය ඔස්සේ පැවැත්වූ මැයිදින සැමරුමට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මෙලෙස අදහස් පළ කළා.