Monday, May 6, 2024

General line - 0115112241

බැසිල් රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටවෙයි




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK  649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.