Thursday, May 16, 2024

General line - 0115112241

සංචරණ නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදයක් රාජගිරියේදී වටලයි. - 07 දෙනෙකු අත්අඩංගුවට




සංචරණ නීති පනවා තිබියදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සාදයක් පැවැත්වූ පුද්ගලයින් 07 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.