පේර්ලන්ද වැව වටා ඇවිදින මන්ත්රීරුවක් ඉදිකිරීම ආරම්භ කිරීම හේතුවෙන් පවතින වර්ෂාව හේතුවෙන් එම වැව පිටාර ගැලු බව ජා - ඇල ප්රදේශීය සභාවේ ප්රාදේශීය සභා මන්ත්රී රසික ද සොයිසා පවසනවා.
මේ හේතුවෙන් අවට ප්රදේශ රැසක් ජලයෙන් යටවූ බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.