Monday, May 6, 2024

General line - 0115112241

සංචරණ සීමා තවත් දිගු වෙයිද, ලිහිල් කරයිද - සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් අනාවරණයක්




සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතුද, නැත්ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහචාර්ය ඉන්දික කරුණාතිලක. 

විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය දියනාත් සමරසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා.