Saturday, September 21, 2024

General line - 0115112241

බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 38 ක් රෝහලේ (PHOTOS)




ගාල්ල මාපලගම මාර්ගයේ ලබුදූව ප්‍රදේශයේදී අද (09) පස්වරු 6.00 ට පමණ පුද්ගලික බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටී 38 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළා.

ගාල්ලේ සිට බෝගහගොඩ දක්වා ධාවනය වූ බසයක් සහ මාපලගම සිට ගාල්ල දක්වා ධාවනය වූ බසයක් මෙසේ එකිනෙක ගැටී ඇති බවයි අක්මීමන පොලිසිය පැවසුවේ.

MVI_4592_0001 MVI_4594_0001 MVI_4594_0002 MVI_4607_0001