Monday, April 29, 2024

General line - 0115112241

ධනංජය ආබාධයකට - රමේෂ්ට අවස්ථාවක් ?




ධනංජය ද සිල්ව ආබාධයකට ලක්ව තිබෙනවා.

අද පැවැත්වෙන එංගලන්ත - ශී‍්‍ර ලංකා පළමු එක්දින තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා අනුව ඔහු අද තරගයට කී‍්‍රඩා කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

යම් හෙයකින් ධනංජය ද සිල්වා අද තරගයට කී‍්‍රඩා නොකළහොත් ඔහු වෙනුවට රමේෂ් මෙන්ඩිස් අද තරගයට කී‍්‍රඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.