Monday, April 29, 2024

General line - 0115112241

කාලිංගට රන් පදක්කමක්




60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ  මීටර් 400 පිරිමි ඉසව්වේ රන්  පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ ඊයේ (28) සමත්වුණා.

ඒ තත්පර 45:73 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එම තරග නිමි කාලය  කාලිංග කුමාරගේ එම ඉසව්වේදී වාර්තා කළ පෞද්ගලික හොදම දක්ෂතාවයි.

 මෙය මීටර් 400 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ සිවුවන හොදම කාලයද වනවා.