Tuesday, April 30, 2024

General line - 0115112241

සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජයේ අවධානය




සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය අවධානය යොමුව තිබෙනවා. ඒ, රට තුළ පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ අරමුණින්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද කරුණු දක්වා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

කෙසේවෙතත් එම සීමාවන් පැනවෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.