Sunday, May 19, 2024

General line - 0115112241

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක්




සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් පමණක් සිදුවනු ඇතැයි වාර්තාවනවා.

ඒ අනුව පළමු එක්දින තරග දෙකේදී අසාර්ථක වූ චරිත් අසලංක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු අද තරගය සඳහා ශ්‍රී ලංකා පිළට කැදවා ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ. එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලිය මේ වන විටත් 02කට බින්දුවක් ලෙස ජයගෙන අවසන්.

බි්‍රස්ටල්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03යි 30ට ආරම්භවනවා.