Saturday, May 4, 2024

General line - 0115112241

මන්නාරමේ කිතුනු දේවා ප්‍රතිමා 04කට එල්ල්වූ ප්‍රහාරය ගැන විමර්ෂණයක් - ආරක්ෂක ලේකම්




මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පිහිටා ඇති කතෝලික දේව ප්‍රතිමා 04 කට කිසියම් පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදු කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.