Thursday, May 16, 2024

General line - 0115112241

ගුරු සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡා විසදුමකින් තොරව අවසන්




වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.