Sunday, May 5, 2024

General line - 0115112241

ආණමඩුවේ කප්පම් දේශපාලනය ගැන චෝදනාවට රාජ්‍ය ඇමති සනත් නිෂාන්තගෙන් පිළිතුරු




ආණමඩුව ආසනයේ කප්පම් දේශපාලයක් සිදුවන බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. එම ප්‍රදේශයේ වැසිකිළි පහසුකම් නොමැති පිරිසක් වෙනුවෙන් වැසිකිළි ඉදිකරදීම සඳහා බොරළු ව්‍යාපාරිකයන්ගෙන් ආධාර ඉල්ලා සිටීමේ සිද්ධියක් එලෙස විකෘති කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත.